School Anthem

Regency Residential College

රීජන්සි විදුහල් මාතා
උදාර විදුහල් මාතා …//

ලක් දෙරණේ ධජ නංවා
නාමය පූජිත වේවා….//

සැරදේවා සැරදේවා
වොරැඳේවා විදුහල් මාතා…

ශිල්ප කලා නැණ නුවණ ලබා දී
දස දෙස කිතු ගොස නංවා
දිරියෙන් පිරිපුන් දැයක් තනන්නට
නිබඳ සවිය වේවා

සැරදේවා සැරදේවා
වොරැඳේවා විදුහල් මාතා…

දළදා සෙවණේ රන්හිරු කිරණින්
මුක්තාහාර කිතුලිය පළඳා
යුගයෙන් යුගයට අප යන ගමනට
පහන් ටැඹක් වේවා

සැරදේවා සැරදේවා
වොරැඳේවා විදුහල් මාතා…//

Driven by wisdom, discipline, and unwavering strength, empowering students through higher education to elevate their future to the highest horizons of the world.

Dark Blue Background

Represents intellect, stability, wisdom, and the prestigious aura of higher education.

Red Color

Symbolizes the enthusiasm, dynamic energy, and courage of the students.

Yellow Color

Signifies intelligence, innovation, and a bright, prosperous future.

The Eagle Emblem

Represents soaring towards high aspirations, freedom, power, and nobility

The Star Shape (Hexagram)

Embodies the perfect balance between spiritual and physical harmony.

The Swastika Symbol

Stands for good fortune, prosperity, well-being, and positive cosmic energy.

The Yellow and Red Circle

Radiates vibrant life force, vital energy, and protection, shining brightly like the sun.